kellatath arala gihin


හැවිරිදි දැරියත් ගැබිණියක් වෙලා”
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දැරියක් විසින් තම මවට විරුද්ධව කැබිතිගොල්ලෑව ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. එම දැරිය පුද්ගලයෙකු අතින් අතවරයට ලක්වීම හේතුවෙනුයි මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන්නේ. තමන්ගේ මව හමුවීමට රාත්‍රී කාලයට පුද්ගලයන් පස් දෙනෙකු පැමිණ ඇති අතර එලෙස පැමිණි පුද්ගලයෙකු විසින් තමන් දූෂණය කළ බවයි දැරිය සිදුකළ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ. මෙම අතවරය හේතුවෙන් එම දැරිය ගැබිණියක් වී ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස ගැබිනියක්ව ඇත්තේ 15 හැවිරිදි දැරියකි. එම දැරියගේ පියා රිය අනතුරකින් මියගොස් ඇති අතර තම මව සමඟයි දැරිය ජීවත්ව ඇත්තේ. සිය මව හමුවීමට සෑම දිනයකම පුද්ගලයන් පස්දෙනෙක් පමණ වරින් වර පැමිණෙන බවයි දැරිය සඳහන් කර තිබෙන්නේ. දැරිය දැනුම්වත්ව පුද්ගලයන් දස දෙනෙකුට වඩා රාත්‍රියට මව හමුවීමට පැමිණෙන බව ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත. එලෙස පැමිණි පුද්ගලයෙක් මව දිය නෑමට ගොස් සිටි අතරේ තමන් දුෂණය කළ බව සඳහන්. මේ පිළිබඳව කැබිතිගොල්ලෑව ලංකා පරිවාස සංගමය විසින් හොරොව්පතාන පොලිසිය දැනුම්වත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
kellatath arala gihin kellatath arala gihin Reviewed by Lokka on 9:42 PM Rating: 5

No comments:

Powered by Blogger.